පසුගිය රජයේ නීතිය හා සාමය ඇමැති ලෙස කටයුතු කරනු ලැබූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉකුත් බදාදා සිරිකොතේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අපූරු ප්රකාශයක් කරනු ලැබීය. අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව හෙවත් සීඅයිඞීය අකී්රය කර විනාශ නොකරන ලෙස තම... Read more