පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයදීමෙන් ඉවත් වූ බවට උන්වහන්සේගේ ලිපි ශීර්ෂය සහ අත්සනින් යුතුව සමාජ ජාලාවල සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බව සඳහන් කරමින් එහිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එම නිවේදනය ….
2015 Colombo Today