Colombo Today Local News

අර්ජුණ එජාප ගම්පහ දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉවත් වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුණ රණතුංග, එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ වෙත ද යොමු කර ඇති බවයි ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා සඳහන්කළේ.

Related posts

18ට වැඩි අයට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතුයි

colombotoday

යාපනය – චෙන්නායි ගුවන් ගමන් යළි අද සිට

Admin

රට පුරා හොර දොස්තරලා දහදාහක් !

colombotoday

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

colombotoday

තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 06ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

colombotoday

වී අලෙවි මණ්ඩලයෙන්, යල කන්නයේ වී ගැනීමට නියමිත මිල ගණන් මෙන්න

colombotoday