Colombo Today Local News

ඇමරිකානු තානාපති හැසිරෙන්නේ මේ රටේ යුව රජු වගෙයි.. ජනපතිට නියෝග දෙන්නේ ඔහුයි…

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා යුව රජෙකු සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උපදෙස් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුලනායගම් මහත්මිය පවසයි.

ඇමෙරිකාව විසින් ලෝකය පුරා සිදුකරමින් යන රටවල් දෙකඩ කිරීමේ වැඩපිළිවෙළ ලංකාව තුළ දියත් කිරීම සඳහා ඇමරිකානු තානාපතිවරයා ගන්නා උත්සාහයට යහපාලන ආණ්ඩුවේ නායකයන් හසුවී තිබෙන බවද ඇය ප්‍රකාශ කළාය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධුරයෙන් ඉවත් නොකරන ලෙසට ඇමෙරිකානු තානාපතිවරයා සිරිසේන ජනාධිපතිවරයාට නියෝග කර තිබුණු බවත්, එම නියෝග පිළිගැනීමට තරම් පාලකයන් පසුබැස තිබුණු එළිය සංවිධානය විසින් අද 13 කොලඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඇය සදහන් කළාය.

Related posts

9 වන දා සිද්ධියට අදාලව 1878ක් අත්අඩංගුවට

colombotoday

සජිත් – මෛත්‍රී රහස් හමුවක් !

colombotoday

කුරිරුලෙස සෞදියේ ගල්ගසා කාන්තාවක් මරා දමන වීඩියෝව

colombotoday

හොර ඡන්ද දැමීමේ තැතක්… නිල ඡන්ද පත්‍රිකා තොගයක් එජාප ආධාරකරුගේ නිවසින් හමුවේ

colombotoday

UAE වල රැකියා කාණ්ඩ දෙකක ලාංකික කාන්තාවන් ලියාපදිංචිය නවතී

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ මහ මොළකරුවා රනිල් වික්‍රමසිංහයි – නාමල් කුමාර මෙතෙක් නොකී රහස් සියල්ල හෙළි කරයි [Video]

colombotoday