
අද (05) පෙරවරු 10.00 වන විට දිස්ත්රික්ක කිහිපයක ඡන්ද ප්රකාශ කර ඇති ප්රතිශතය මේ වනවිට අප වෙත ලැබී තිබේ.
ඒ අනුව, කොළඹ 20%ක්, මාතලේ සියයට 25%ක්, දිගමාඩුල්ල 06%ක්, කුරුණෑගල 25%ක්, රත්නපුර 23% ක් හා කෑගල්ල 23ක් වශයෙනි.
ඒ අනුව ගතවූ පැය 03 ක කාලය තුළ වැඩිම පිරිසක් ඡන්දය භාවිත කර ඇත්තේ මාතලේ සහ කුරුණෑගල දිස්ත්රික්කවලිනි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com