Colombo Today Local News

එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක් ඊයේ (10)දින පැවති බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාවය පිළිබඳ එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දුන් බව එම නිවේදනයේ දැක්වේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Related posts

ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක රිවෝල්වරයක්

Admin

අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට

Admin

හර්ෂණ වන්නිනායක නමින් පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදු කල මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

colombotoday

භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

Admin

සුනාමි ඛේදවාචකයේදී පැන ගිය මරණ දඬුවම හිමිව තිබූ අයෙක් වසර 19කට පසු අල්ලයි

Admin

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්..

colombotoday