World

ඔරිගන් හි ලැව් ගිනි – පිරිසක් අත්රුදන්

අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පිරිසක් අතුරුදන්ව තිබේ.

ප්‍රදේශයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මොවුන් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

තවත් දහස් ගණනක පිරිසක් අවතැන්වී සිටින බව ද වාර්තා වේ.

ලැව් ගිනි හේතුවෙන් ඔරිගන් ප්‍රාන්තයේ සිව් දෙනෙකු සහ වෙනත් ප්‍රදේශවල 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එම ප්‍රදේශවල නිවාස දහස් ගණනක් ද, ලැව් ගින්නෙන් විනාශ වී ඇති අතර ලක්ෂයකට අධික පිරිසකට නිවාසවලින් තාවකාලිකව ඉවත් වන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වේ.

Related posts

නෞකාවක මෝටර් රථ අංගනය ගිනි ගනි… 11ක් අතුරුදහන්

colombotoday

අවුන් සාන් සූකී ට එරෙහිව නීතිවිරෝධීව මුදල් සහ රත්‍රන් ලබාගත් බවට මියන්මාර් හමුදා පාලකයින්ගෙන් චෝදනා

colombotoday

පූටීන්ගේ සමීප හිතවතෙක් ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්වෙයි

colombotoday

එන්නත් කලොත් ගංජ දෙනව

colombotoday

බ්‍රිතාන්‍ය නව අගමැති අද දිවූරුම් දෙයි

colombotoday

ඉන්දියාව රුපියල ඩිජිටල් කරයි

colombotoday