
අද (17) සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර නොදීමට තීරණය කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් වෙත යොමුකර තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com