
කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාව වසා දමා ඇති අවස්ථාවක කත්රිනා කයිෆ් තම ගෘහස්ථ ක්රියාකාරකම් කිහිපයක් ඇගේ රසිකයන් සමග බෙදාගෙන තිබෙන බව www.asiantruth.com වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
කත්රිනා සිය සොහොයුරිය සමඟ ආහාර පිසීමට සුදානම් වන වීඩියෝවක් පළ කළ අතර එහිදී ඇය රසිකයින්ට ඔවුන් පිසීමට යන්නේ කුමක්දැයි අනුමාන කිරීමට අවස්තාව ලබා දෙයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com