
කොරෝනා වයිරසය ආසාදනයෙන් සිදුවූ පළමු මරණ දෙක අද සිංගප්පූරුවෙන් වාර්තා විය.
75 හැවිරිදි සිංගප්පූරු ජාතික කාන්තාවක් සහ 64 හැවිරදි ඉන්දුනීසියානු ජාතිකයෙකු මෙසේ මරණයට පත් වී තිබේ.
සිංගප්පූරුවෙන් මේ වන විට වෛරසය ආසාදිත රෝගීන් 385 දෙෙනකු වාර්තා
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com