
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි.
ඒ අනුව දැනට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 43 ක් වේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com