World

කොරෝනා එන්නත් ප්‍රතික්ෂේප කරන්නන් සිර බාරයට

කොරෝනා එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන්ව සිර බාරයට ගන්නා බව පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටෙටේ අනතුරු අඟවයි.

“ඔබට එකක් තෝරාගන්න පුළුවන්: එන්නත ලබාගන්න නැතහොත් ඔබව මම සිරගෙට යවනවා” ජාතිය අමතමින් පිලිපීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

එරට මිලියන 110ක් වන ජනගහණයෙන් මේ වනවිට එන්නත් ලබාදී ඇත්තේ 1.95%ක ප්‍රමාණයකට පමණි.

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

Related posts

ගබ්සාව නීතිගත කරන්නැයි මෙක්සිකෝවේ විරෝධතාවක්

colombotoday

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

ISIS පවුලක් ඉන්දුනීසියාවේ කිතුනු පල්ලි තුනක් පුපුරවා මරාගෙන මැරෙයි.. දෙවැනි දිනටත් අද තවත් ප්‍රහාරයක්..

colombotoday

ලොව දියුණුම ගුවන් ආරක්ෂණ පද්දතිය රුසියාව ඉරානයට දෙයි

colombotoday

VIDEO : රුසියාවෙන් දරුණු ප්‍රහාර – ISIS ඉලක්ක 263 විනාශයි

colombotoday

බිල නොගෙවීම නිසා අගමැති ලේකම් කාර්යාලයේ විදුලිය කපා දමයි

colombotoday