
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ සඟවා තිබූ ජංගම දුරකථන 19ක් අද (24)දින සිදුකළ විශේෂ සෝදිසියක දී සොයාගෙන තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා මේ බව සඳහන් කළේය.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය භූමියේ වළක් හාරා ඒ තුළ මෙම ජංගම දුරකථන සඟවා තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com