
වසර 69ක ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමුවරට අද (16)දින නිලධාරිනියන් දෙදෙනෙක් ගුවන් නියමුවරියන් ලෙස අධිකාරීත්ව ලබා තිබේ.
එම උත්සවය පැවතුණේ ත්‍රීකුණාමලය චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී ය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com