
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.
කොරෝනා වෛරසය රටතුළ ව්‍යාප්ත වීම හා ඒ පිළිබද ක්‍රියාමාර්ග පිළිබදව එහිදී විශේෂ අවධානය යොමුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com