
පස්දින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
ආසියා පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගී වීම මෙම සංචාරයේ අරමුණයි.
ජනාධිපතිවරයා සමග 10 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පිටත්ව ගොස් තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com