Colombo Today Local News

ජල ගාස්තු වැඩි කිරීමේ කිසිඳු සුදානමක් නෑ – ජලසම්පාදන අමාත්‍ය වාසුදේවගෙන් සහතිකයක්

ජල ගාස්තු වැඩි කිරීමට රජයේ කිසිදු සූදානම් නොමැති බව ජලසම්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් වාසුදේව නානායක්කාර පවසයි.

ඔහු කියා සිටියේ ජල ගාස්තු වැඩිවන්නේ නම් එය සිදුකළ යුත්තේ ඉහළ ජල පරිභෝජනයක් සහිත ඉහළ ආදායම් ලබන පාර්ශව සදහා පමණක් බවයි.

නිසි අධ්‍යයනයකින් පසු මෙරට සියලූ‍ ජනතාවට පානීය ජල පහසුකම් ලබාදීම සදහා රජය වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙම අදහස් පළකළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට

colombotoday

හොරු ඔක්කොම දැන් දේවාලවල.. දෙවියන්ටත් ඇඩ්‍රස් නෑ

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් දිවයිනට

colombotoday

ගෑස් ඉල්ලා දෙහිවලින් ගාලුපාර අවහිර කරයි

colombotoday

ලංකාවේ තෙලේ බැදීම්, කටු ගැසීම්, හූනියම් කලා.. ප්‍රතිකාර ගන්න සිංගප්පූරු ගියේ එනිසයි – රාජිත

colombotoday

සහල් මිල ඉහළට. සතොස ත් සහල් හිඟයක්

colombotoday