69 වන නිදහස් සමරුව නිමිත්තෙන් නිදහස් චතුරශ්‍ර ෙය්දී පැවැති ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම කථානායක කරු ජයසූරිය මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com