Colombo Today Local News

තලාවෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරු

තලාව දුම්රියපොළ අසල දී හෙරොයින් ග්‍රෑම් 10යි මිලග්‍රෑම් 149ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (11)දින උදෑසන තලාව පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ඊයේ තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන තලාව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

යාපනේ බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවේ

colombotoday

චීන පොහොර සමාගමට වන්දි ගෙවීමට රජය තීරණය කරයි

colombotoday

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday

ලබන වසරේ සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යයි

colombotoday

2019 අයවැය ඉදිරිපත් කිරීම ඇරඹෙයි..

colombotoday

ඥාණසාර හිමියන් ගැන දෙමළ මාධ්‍යවල ව්‍යාජ පුවතක් !

colombotoday