
අද (16) සවස 3වන සිට මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හමු වී ඇති බව සෞඛ්‍ය බලධාරින් පවසයි.
ඒ අනුව මෙරටින් හමු වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1908 කි
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com