අප්‍රිකානු රටවල් කිහිපයක ක්‍රියාත්මක බොකෝ හරාම් ස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධානය නයිජීරියාවේ Yola ප්‍රදේශයට එල්ලකළ ප්‍රහාරයකින් පුද්ගලයන් 32ක් මියගොස් 80ක් පමණ බරපතල තුවාල ලබා තිබෙනවා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඇතුළුව තවත් බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ලවුන නයිජීරියාවෙන් බවයි වාර්තාවන්නේ..
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com