
මෙරට කීර්තිමත් ජනනායකයෙකු වූ දිවංගත ගාමිණි දිසානායක මැතිතුමාගේ බිරිද වන පාර්ලිමේන්තු මන්ත්රී නවීන් දිසානායක මහතාගේ මෑණියන් වන ශ්රීමා දිසානායක මැතිණිය අද (2019.03.29) දින පස්වරුවේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්රාප්ත වී ඇත..
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com