
ශ්රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා වන අද්මිරාල් පියල් ද සිල්වා මහතා වසර 36ක සේවා කාලයක් නිමකරමින් අද සිය ධුරයෙන් විශ්රාම ගැණෙන බව සඳහන් වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (14) දිනයේ සිට ක්රියාත්මක වන පරිදි පියල් ද සිල්වා මහතා, වයිස් අද්මිරාල් ධුරයේ සිට අද්මිරාල් ධුරයට උසස් කළේය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com