ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මේ වනවිට පෙත්සම් 10ක් ඉදිරිපත්ව තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයද පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට නියමිතයි.
ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සංවිධාන කිහිපයක්ද පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට තීරණය කර තිබෙනවා.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com