පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනාධීපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කල අතුරු තහනම ලබන සඳුදා තෙක් දීර්ඝ කර තිඛෙනවා.
අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි මෙම නියෝගය නිකුත් කලේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com