එළඹෙන 16 වනදා දක්වා කල්තබා ඇති පාර්ලිමේන්තුව යලිත් 7 වනදා කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිටිසෙන තීරණය කර ඇති බව කතානායක කරූ ජයසුරිය මීට සුළු මොහොතකට පෙර සඳහන් කර සිටියා.
ඊට අදාළ ගැසට් පත්‍රය අද හෝ හෙට නිකුත් කෙරෙනු ඇති බවට අපේක්ෂා කරන බව මෙහදී කතානායකවරයා මාධ්‍යවේදීන්ට සඳහන් කර සිටියා.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com