
පාස්කු ඉරිදා ප්රහාරයට සම්බන්ධ සැකකරුවන් 73ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
ඒ අනුව එම සැකකරුවන් 54ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අතර එයින් 7ක් කාන්තාවන් වෙයි.
තවත් සැකකරුවන් 19ක් ත්රස්තවාදී විමර්ශන ඒකකයේ රඳවාගෙන ඇති අතර එයින් 2ක් කාන්තාවන් වෙයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com