Covid 19

පොලිසියේ 358 ක ට කොරෝනා

පොලිස් නිලධාරින් 85 දෙනෙකුට ඊයේ (5) දින වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාවින්ත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වන විට පොලිස් නිලධාරින් 358 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති එම මධ්‍යස්ථානය පවසයි.

Related posts

බන්ධනාගාරගත සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

colombotoday

බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 3,000 ඉක්මවයි

colombotoday

රන්ජන් රාමනායකට කොවිඩ්

colombotoday

පදවියේ පාසල් දරුවන් හතරකට කොරෝනා | 90ක් නිරෝධායනයට

colombotoday

කොවිඩ් ආසාදිත මරණ 400 ඉක්මවයි

colombotoday

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට !

colombotoday