
බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟ විරෝධතාවක නිරත වේ.
ඒ, බන්ධනාගාරයේ සියලු රැඳවියන්ට PCR පරීක්ෂණ සිදු කරන්නැයි, ඉල්ලමිනි.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් සඳහන් කළේ, බන්ධනාගාර රැඳවියන්ට දෛනිකව PCR පරීක්ෂණ 100 ත් 150 ත් අතර සංඛ්‍යාවක් සිදු කරන බවයි.
එවැනි පසුබිමක ඔවුන් විරෝධතාවක් ආරම්භ කර ඇතැයි, තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com