Colombo Today Local News

මට සහය දුන් JVP එකට හා TNA එකට ස්තුතියි…

තමනට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී ඒ බව තහවුරු වූ බව දෙමල සන්ධාය ජනතා විමුක්ති පෙරමුණ සහ ශ‍්‍රීලනිප කිහිප දෙනෙකුද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් තමන් හා එක් වූ බවත් ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ සම්මත වූ ආකාරය වැරදි යයි කිසිවෙකු කියන්නේ නම් නැවතත් පාර්ලිමේන්තුව රැස් කර ඊට විරුද්දව යෝජනාවක් සම්මත කර ගන්නා ලෙසද ඔහු කියා සිටියේය

Related posts

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday

එල්ලුම්ගහ සක්‍රිය කිරීමට යුරෝපා සංගමය එරෙහි වෙයි

colombotoday

“සුසන්තිකාට, මාංලිගට අපේ ආණ්ඩුවෙන් අසාධාරණයක් වූණා“ – රංජන්ගෙන් දයාසිරිට සැර ප්‍රහාරයක්

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

අම්මයි අනියම් සැමියයි ගැබිනි බිරියයි අවුරුදු 7ක දැරිය පණ පිටින් වළලලා

colombotoday

ලංකාවේ පළමු නි‌යෝජ්‍ය පොලිස්පතිනියට පොලිසියෙන්ම පෙත්සමක්

colombotoday