
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන අත් පිට මුදලට තාවකාලිකව ලබාදෙන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සහයක සේවා අධ්‍යක්ෂවරයාට උපදෙස්දී ඇත.
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මේ පියවර ගෙන ඇතැයි පැවසේ.
කෙසේ වෙතත් එම ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබාගන්නා විට මන්ත්‍රීවරයා වාහනයේ සිටිය යුතු බව පැවසේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com