
තමන් ඉදිරි මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
එජාප නායක රනිල් වික්රමසිංහ මහතා කියන ඕනෑම ප්රදේශයකින් මැතිවරණයට තරග කිරීමට තමන් සූදානම් යයිද ඒ මහතා කියා සිටී.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com