ශ්රී ලංකා මහ බැකුව විසින් හෙට දිනයේ තවත් රුපියල් බිලියන 17ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බව නිවේදනය කර ඇත.
මෙම වෙන්දේසිය සිදු කෙරෙන්නේ බිලියන 02ක් බැඳුම්කර දින 91 ක් ද, බිලියන 05ක බැඳුම්කර දින 182 කින් ද, බිලියන 10ක බැඳුම්කර දින 364 කින් ද කල් පිරෙන ලෙසයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com