Colombo Today Local News

මහ මැතිවරණය ඇරඹේ

2020 පාර්ලිමේන්තු මැතිවරණය මේ වන විට ආරම්භ වී තිබේ. රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 12985 කදී ඡන්ද විමසීම පැවැත්වේ.

මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරා ගැනීම සඳහා අපේක්ෂකයන් 7452 දෙනෙකු මෙවර තරග වදී.

මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරන්නේ අගෝස්තු 6 වැනිදා මධ්‍යම රාත්‍රියට පෙර මහ මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි.

Related posts

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

colombotoday

උසස් පෙළ විභාගයට යමින් සිටි පෙම්වතියට ඇසිඩ් පොවන්න ගිය නරුම පෙම්වතාටත් ඇසිඩ් පහර

Admin

මෙවර ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා

Admin

ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිතයෝ මිචෙල් බැචලේ හමුවෙති

colombotoday

අත්‍යාවශය නොවන රජයේ සේවකයන්ට හෙට නිවාඩු දීමේ චක්‍රලේඛය නිකුත් කරයි

colombotoday

13 හැවිරිදි දැරිය අපයෝජනය කළ තවත් සිව් දෙනෙකු සොයා විමර්ශන අරඹයි

colombotoday