
කොරෝනා වෛරස ආසාදනය වූ තවත් පුද්ගලයන් 08 දෙනෙකු තහවුරු කරගෙන තිබේ.
මෙම සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආසාදිතයන්ගේ සමීප ආශ්‍රයන්ය.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2682 දක්වා ඉහළ යයි.
වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com