
පියුමි හංසමාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුවූ සංවාදයක හඬ පටයක් අන්තර්ජාලය තුල සංසරණය වෙමින් පවතී.
ප්‍රියාන් මැණික් නමින් හඳුන්වන පුද්ගලයා ගේ රහස් රැසක් මෙන්ම නිරුපිකාවන් රැසකගේ සහ දේශපාලන බලවතුන් රැසකගේ රහස් රැසක් ද මෙම හඬ පටය ඔස්සේ Leak වී ඇත.
අදාළ හඬ පටය
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com