
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ නිල නිවසට ගොස් තිබෙන බව වාර්තා වේ.
මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම ට ඔවුන් එසේ ගොස් තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com