
ලංකාවෙන් හමුවූ දෙවැන කොවිඩ් ආසාදිතයාත් සුවය ලබා ඇති බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. ගාල්ලේ පැවැති වැඩසටහනකින් අනතුරුව ඊයේ (17දා) මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com