Colombo Today Local News

ලාංකික සිසුන් අරන් එන්න ගිය ශ්‍රී ලංකන් යානය වූහාන් වෙත ළගාවෙයි !

චීනයේ වූහාන් නගරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා රැගෙන ඒම සඳහා අද සවස දිවයිනෙන් පිටත් වූ ගුවන් යානය මේ වනවිට වූහාන්හි ටියැංහි ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා ඇත.

කොරෝනා වෛරසය ප්‍රථමයෙන් ව්‍යාප්ත වූ චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද පස්වරුවේ වූහාන් බලා පිටත්ව ගියේය.

අද පස්වරු 3.55ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 1422 ගුවන් යානය මෙලෙස වූහාන් බලා පිටත්ව ගියේය.

Related posts

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක ගින්නක්

colombotoday

පොහොට්ටුවට බලය හිමි පළාගල අයවැය පරාදයි

colombotoday

සමහර අපේක්‍ෂකයන් පාතාලයෙන් සල්ලි අරන්

colombotoday

අර්ජුන් ඇලෝසියස්ගේ දුක සැප බලන්න මන්ත්‍රී පිරිසක් බන්ධනාගාරයට

colombotoday

PCR පරීක්ෂණයට පැමිණි කල්පිටියේ පුද්ගලයෙක් මියයයි – පෑලියගොඩට මාළු ගෙනා ලොරියක සේවය කරලා

colombotoday

ජාතික රෝහලේ කොවිඩ් මරණවලට හේතුව

colombotoday