
ඇඳිරි නීතය පනවා තිබියදී කොච්චිකඩේ සහ පුත්තලම වෙරළ තීරවල ගැවසෙමින් සිටි පුද්ගලයන් 20දෙනෙකු නාවික හමුදාව අද අත්අඩංගුවට ගත්බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com