
හිටපු උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් ගේ පක්ෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට ඉදිරිපත්වෙන අපේක්ෂකයෙකු කොටි ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව යොදාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් සිටිනවා.
ඔහු විසින් බෙදා හරින චන්ද ප්‍රචාරක පත්‍රිකාවල ප්‍රභාකරන්ගේ රුව ඇතුලත්ව ඇති අයුරු.



මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com