
ඊයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ස්ථාන තුනකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් තිදෙනෙකුගේ නම් මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.
1 සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය – අංක 138/B, නිව්යෝක් වීදිය, කොළඹ 12 ලිපිනයේ පදිංචි මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්
2 දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල – අංක 49, වෙලම්බොඩගම, මහනුවර ලිපිනයේ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්
3 දෙමඩගොඩ – අංක 658/90, මහවිල උද්‍යානය ලිපිනයේ ෆාතිමා ජෙෆ්රි
මේ අතරින් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවා සහ දෙමටගොඩ මහවිල උද්‍යාන නිවාස සංකීර්ණයේදී පුපුරවාගත් තැනැත්තිය සැමියා හා බිරිද වන බවද අනාවරණය වී තිබෙනවා.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com