Colombo Today Local News

අගවිනිසුරුගේ මතය විමසමින් ලිපියක් යැවුවේ නෑ. කතානායක මාධ්‍ය අංශය

කථානායක කරූ ජයසූරිය විසින් අගවිනිසුරුතුමන් අමතා යොමු කරන ලද බවට සඳහන් වන 2018.11.20 දිනැති ලිපියක් මේ වන විට සමාජමාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත් එම ලිපිය මුළුමනින්ම සාවද්‍ය සහ කථානායක විසින් එවන් ලිපියක් යොමු කර නොමැති බවත් සඳහන් කරමින් කතානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

මතභේදයට තුඩු දුන් ලිපිය

Related posts

මිරිහානේ යුවලක් අභිරහස් ලෙස මියයයි

Admin

හෙරොයින් සමඟ හමුදා සෙබලෙකු අත්අඩංගුවට

Admin

ජනපතිගේ තටු සියල්ල කපා දැමේ… ජවිපෙ 20 සම්මත වුණොත් රටේ ප්‍රධානියා අගමැති !

colombotoday

ආයුධත් සමග ආවා කල්ලියේ 7ක් අල්ලයි

colombotoday

දුම්වැටි 6000ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

ප්‍රමිතියෙන් තොර, වාර්තාවලින් ප්‍රතිෂේප කළ කිසිදු ඉන්ධන ගොඩබෑමට අවසර නැහැ – ඇමති කංචන කියයි

Admin