Colombo Today Local News

අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මැයි 26 අඟහරුවාදා සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.

26 වැනි අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර හිමි වෙයි.

කෙසේ වෙතත් හෙට සහ අනිද්දා දෙදින තුළ දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

Related posts

අද ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

සහල් මාෆියාව පිටුපස ඉහළම තැනක බලවතෙක් – ගොවිජන සම්මේලනය හෙළිකරයි

colombotoday

Photos: “පාරිභෝගිය අයිතියට මගක්” ග්‍රන්ථය එළි දකී

colombotoday

කෝට්ටේ බළල් අසූචි දැමූ ආහාර වෙළෙඳසැල් තිහක් වටලයි

colombotoday

ඈන් කුමරිය දිවයිනට

Admin

ධනුෂ්කට ක්‍රිකට් ආයතනයෙන් විනය පරීක්‍ෂණයක්

Admin