Colombo Today Local News

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් හදිසියේ මියයයි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු හදිසියේම රෝගාතුර වී අද(11)දින අලුයම මිය ගොස් ඇති බව අඟුණකොළපැලැස්ස පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 28 වැනි වියේ පසු වූ අයෙකි. ඔවුහු අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ අයෙකි.

මිය ගිය රැඳවියා ගේ සිරුර අඟුණකොළපැලැස්ස දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කොට තිබේ.

Related posts

වල් අලියෙකුගේ පහරකින් පියෙක් මරු දකී

Admin

IMF ගිවිසුම ගැන දින 3ක් පාර්ලිමේන්තු විවාදයට

Admin

“රනිල්ගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕන…”

Admin

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරි නිතිය

colombotoday

ජිනීවා සැසියේ කොටි පිණුම් ගසති.. රජයේ නියෝජිතයෝ “සෙල්ෆි” කෙළිති.. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය තනිව සටනේ !

colombotoday

පක්‍ෂ නායකයන්ගේ රැස්වීම ඇරඹෙයි

colombotoday