Colombo Today Local News

”අඩු තරමේ මංගලටවත් නොකිය ඉන්න තිබුණා…” රෝහිතගේ මගුලට ආරාධනා නොලැබූ මධුමාධව බුකියේ දාපු පොස්ට් එක..

අඩු තරමෙ මංගලටවත්….

කෙනෙක් ගෙ මගුල් ගෙදරක් ගැන අපිට විවේචනය කරන්න අයිතියක් නෑ…

ඊයේ මංජුල මොරගහ මල්ලි බැන්දා අපේ කලා ලෝකේ හිතවතා…

මම ඒ නිසා රෝහිත මල්ලිගෙ මංගල උත්සවයට ගියේ නෑ..

මංජුල අපේ කලා ලොව ඉන්න සුන්දරම මලයෙක්…

දේශපාලනිකව හිතන්නෙ නෑ පුද්ගලික ගමන්..

ඒ තමා මම..

ඒත් හදවතින් මහින්ද ජනපති පුතාට සුබ පතුව… මංජුලගෙ මගුල් ගෙදර ගියා…

මහින්ද සුලගට ආදරේ කල කැපවීම් කල ඔක්කටම කියන්න බෑ.. මගුල් ගෙයක් .
ඒත්…

මංගල, අගමැති ඇතුලු අපේ හටන කෑව..
රට දෙකඩ කරන්න ඉන්න උන් ආරාධනා ලබල.

ඇත්ත නොකියා මට ඉන්නත් බෑ….

ඒ නිසා මේ සටහන ලියනවා… තරහින් නෙවෙයි.. මට එක එක ඒව කල්පනා වෙනව.

කීදෙනෙක් හිරේ ගියාද…
ගුටි කෑවද….
රස්සා නැති කරගත්තද….
අත පය වගේම හිත පවා කඩා වැටුන දේශපාලන කතාවක්…..

මහින්ද හුලගේ දර දිය ඇද්ද… ගුටි කෑව.. රස්සා නැතිකරගත්ත ,,, ඔක්කටම කියන්න බෑ මගුල් ගෙදරක්….

ඒත්.. පවුලම හිරේ දාන්න ඉන්න….
මහින්ද මහත්තයට අනේක අපහාස කරපු…
හොර අගමැති කියල ලෝකෙටම පෙනෙන්න අපහාස කරපු

මංගලල මෙතන නොහිටියනම් හොදයි…

එහෙමනම් චන්ද්‍රිකා , සරත් ෆොන්සේකා වැනි අයත් ඉන්න තිබ්බනෙ…

අගමැති මගුල් ගෙදරකට එන එක වරදක් නෑ..

ඒත් මේ අගමැති නේද මේ රට දෙකට කඩන්න යන්නෙ…

රාජපක්ෂ වරුන්ට ජම්පර් ගස්සන්න යන්නේ…

අපේ ආර්තිකේට මරු පහර දීල බැන්කුව ට සුද්දෙ දැම්මේ…..

හෙට t.n.a පරයන්ට උන්ට ඕනෙ දේ කරන්න දෙන්න යන්නේ…

ඒව සටන් පාට විතරද……

දැක්කම මරා ගන්න ඕනෙ නෑ….

ඒත්….. අගමැති නැති උනානම් අඩුවක්ද…ඒ ලස්සන මගුල් ගෙදර …

මංගල නැත්‍තම් අඩුවක් ද…..

මේක සමහරු හිතනව… කියන් නෑ….

අපිට පුද්ගලිකව හිරේ දාන කතා නොකිව්වට,
අපහාස අවලාද නොකරට…

අනික් කලා කරුවො අපි වෙන වෙන දේශපාලන මත ඇතිව අදටත්… යාලුවො.

ඒත් රන්ජන් රාමනායක කියන පැරනිම හිතවත් කම මට එපා උනේ

මහින්ද මහත්තයට හොරා හොරා කියල බොරුවට නටපු දා…

නාමල් උඩුගම අපේ එකාව අපහසුතාවයට පත් කල දා…

මම රංජන්ගෙ යාලුකම ඉවර කලා…

ඒත් පුද්ගලික ව අපි වචනයක් වත් හිත රිද්දල නෑ හිතල….

ඒත් මම රන්ජන් තරහයි…

ඒක හෙටත් එහෙමයි…

හෙට දින පාටලී, රාජිත, රාජිත පුතා, චන්ද්‍රිකා , ෆොන්සේකා , අනුර කුමාර, මෙසේ අපේ කදවුරටද එන්න බැරි නැත…..

“දේශපලනයේ සාදා කල් හතුරො නෑ “
කියන අවස්තා වාදී කතාව විකුනල…
එම නිසා යලි යලිත් කියන් නේ…..

අපිත් මේ පාඩම ඉගෙන ගත යුතුවේ..

මංගල අපිට වරදක් කරල තියෙනවද…..
අගමැති අපිට වරදක් කරල තියෙනවද…

දේශපලනයේ සදා කාලික හතුරන් නැත කියන
පැතිමාරුව්ට පැනිලි වලට ශක්තියක් දෙන වචනය 
මම පිලිගන් නේ නැත….

දැක්කම මරා නොගත්තත්….
මූන වත් නොබලා ඉන්න ,අත හරින්න
ඇතැම් අයව මම නම් තීරනය කලා පොඩි මිනිහෙක් විදිහට…

ඒ තීරනය මම නම් වෙනස් නොකරමි…

දැන් මේක් කිව්වම වෙන නම් වලින් ඉන්න ගොබිලො නටන්න එපා… ආ දැන්ද තේරුනේ, අපි නම් දන්නව කියල…

මම ලිව්වෙ මගෙ හිතට ආපු ඇත්ත…

මගෙ හිත නිදහස්…

නව යුවලට නැවතත් සුබ පතනව..
මට යන්න බැරි උනාට.

දේශපාලනයේ සදා කාලික හතුරො මට නම් ඇත….
අපේ කදවුරේ අය සමහරු අකමැතියි මෙහෙම කියනවට…

ඔබේ අදහස මොකක් උනත් මන් ඒකට ගරු කරනවා…

මේ මම.

-මදු මාදව අරවින්ද-

Related posts

හිජාස් හිස්බුලා වෙනුවෙන් දඟලන පුලන්නන්ට කන හරහාම දෙයි. දේශප්‍රේමී නීතිඥවරුන් 216 ක් නීතිඥ සංගමයේ සභාපතිට ලියයි.

colombotoday

ආණ්ඩු පක්ෂයේ ඝන පුර්ණය නොමැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවත්වා සීනුව නාද කරයි

colombotoday

‘සයිටම් ජනසතු කරනු‘.. වෛද්‍යවරු අනිද්දා සිට රට පුරා වැඩ වර්ජනයේ !

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ලියාපදිංචි කොටස් – සුරැකුම්පත් ගැන ගැසට් පත්‍රයක් නිකුත් කරයි

Admin

සැඟව සිටි පලස්තීනුවෙක් බම්බලපිටියේදී අත්අඩංගුවට

colombotoday

දැරියව අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි 4ක් ගැන හෙළි වෙයි | දැනට 32ක් අත්අඩංගුවේ

colombotoday