Colombo Today Local News

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කිරීමට අදාළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම හෙට දින අභියාචනාධිකරණයේ සලකා බැලීමට නියමිතයි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා, කුරුණෑගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

Related posts

16 හැවිරිදි තරුණියක් අතුරුදන්

Admin

‘යුක්තිය මෙහෙයුම’ අද සිට යළි අරඹයි

Admin

මැතිවරණයෙන් දෙවැනියාට කිට්ටු කරන්න බැරි අලුත් වාර්තාවක් තබමින් ජය ගන්නවා

colombotoday

මහනුවර ඇසළ පෙරහැරට සිව් මහාදේවාලවල කප් සිටුවයි

Admin

පාස්‌කු ප්‍රහාරයට ISIS සම්බන්ධය ගැන ලංකා රජය ඉරාකයෙන් මුකුත් අහලා නැහැ

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගයා ලක්වාසීන්ගේ මූලික අයිතිවාසිකම් කැඩුවා: ජනපති වගඋත්තරකරු කර පෙත්සමක්

colombotoday