Colombo Today Local News

අත්අඩංගුවට ගෙන තිබු ලොරි රථයේ රෝද හොරකම් කළ පොලිස් කොස්තාපල්

හෙරෝයින් ග්‍රෑම් 50 ක් සඟවා ගෙන ගෙනයමින් සිටි පුද්ගලයෙක් පසුගිය දා අත්අඩංගුවට ගෙන ඔහු ගමන්කරමින් සිටි ලොරි රථය පොලිස් භාරයට ගෙන පොලිස් මත්ද්‍රව්‍යනාෂක කාර්යාංශය ඉදිරිපිට නවතා තැබීය.

නමුත් පසුගිය දා එම ලොරියේ රෝද දෙකක් ගලවා තිබුණු අතර ඊට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් එක් අයෙකු පොලිස් කොස්තාපල් රියැදුරෙක් බව සඳහන් වේ.

ඔවුන් දෙදෙනා ලොරි රථයක පැමිණ රෝද දෙක රැගෙන යන අයුරු අසළ පිහිටි සී. සී. ටී. වී කැමරාවක සටහන්ව ඇත.

Related posts

‘නුවර ගැටුමට සිංහල තරුණයන් පමණක්‌ අත්අඩංගුවට ගැනීම ගැන සැකයි’ – මාවරලේ භද්දිය හිමි

colombotoday

පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත් කරයි

colombotoday

අනු නාහිමිගේ ප්‍රකාශය ප්‍රඥාවන්තයන්ටයි…හිට්ලර් කතාවෙන් පොට පටලවාගත් දේශපාලකයන්ට ගෝඨා පිළිතුරු දෙයි

colombotoday

බොදු බලේ තහනම් කිරීම අනවශ්‍යයි. නැති ප්‍රශ්න ඇති කරන්න එපා. | කොමිසමේ නිර්දේශයට කාදිනල් තුමාත් එරෙහි වෙයි.

colombotoday

18 දා අලුත් ආණ්ඩුවක්… එජාපයේ 24ක් පිම්මකට සැරසෙයි… බහුතරය පෙන්වන්න මහින්ද සූදානම් !

colombotoday

ලාංකික සම්භවයක් ඇති දැරියක් අයින්ස්ටයින්ගේ – හෝකින්ස්ගේ බුද්ධිය පරදයි

Admin