Colombo Today Local News

අත්තනගල්ලේ උණුසුම් තත්වයක්.. පහකට වෙඩි… ව්‍යාපාරිකයෙක් මරුට

අත්තනගල්ල ව්‍යාපාරික සංගමය හා තරුණ කැල සංවිධානය කළ සංගීත සංදර්ශනයකදී සිදු වූ වෙඩි තැබීමකින් හෙයියන්තුඩුවේ ව්‍යාපාරිකයකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

අලුත් අවුරුද්ද නිමිත්තේ පැවැති අවුරුදු උත්සවය අවසානයේ මෙම සංගීත සංදර්ශනය සංවිධානය කර තිබුණි.

මියගිය ව්‍යාපාරිකයා පස් ව්‍යාපාරකය හිමිකරුවකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබූවන් වතුරපිටිවල රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

මලික් සහ කබීර් අත්අඩංගුවට ?

colombotoday

කපුවාගේ ගෙලකපා ගඟට දැමූ සැකකරු අල්ලයි

colombotoday

සූර් වෙන්න ගහලා පොලීසියට විරුද්ධව උසාවි වහළට නැගලා

Admin

“විජයදාසගේ කෘතිය ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්න හේතුවක් විය හැකියි”

colombotoday

“මව්බිම අනතුරේ” මහ සඟරුවන අද සවස 2ට පිටකොටුවේ සත්‍යක‍්‍රියාවක

colombotoday

විජයකලා ඇමතිකමින් ඉවතට..! තීරණය ජනපති අතේ…

colombotoday