Colombo Today Local NewsCovid 19

අදත් කොරෝනා අසාදිතයන් තිදෙනකු හමුවෙයි. ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩිවේ.

කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු  අද (1) හමු වූ බව  සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

ඒ සමඟ  මේ වන විට ශ්‍රී ලංකාවේ මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩි වී තිබේ.
මෙම ආසාදිතයින් කුරුණෑගල, යාපනය සහ මරදාන යන  ප්‍රදේශයන්හි පුද්ගලයින්ය 

Related posts

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගනී

colombotoday

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday

රනිල්ට ඉවත් වෙන්නැයි කළ ඉල්ලිම : නිමල් ඉවත් කර ගනි..!

colombotoday

වයඹ මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස දේශපාලන ප්‍රබලයන්..- බුද්ධි අංශ රජයට කියයි..

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

colombotoday

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී

colombotoday